Colombo Today Local News

අධ්‍යාපනයේ අසමානතා ඉවත් කරනවා

ජාතික ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනයේ අසමානතා නැතිකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

සියලු පාසල් උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කරන බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.

ඒ ගම්පහ දිස්ත්‍රික් පෙරපාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්.

පෙර පාසල් දරුවන් හා ගුරුවරුන් වෙනුවෙන් නව රජයේ ප්‍රතිපත්ති පිළිබඳව ද එහිදී අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කළා.

අමාත්‍ය විජිත හේරත් මහතා ඇතළු නියෝජිතයින් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

colombotoday

කිරිඇල්ල වෙනුවට කෝඩුකාර දියණිය දියවන්නාවට

Admin

ඇවන්ගාඩ් ව්‍යාපාරය විනාශ කළාට මිලියන 840ක් වන්දි ගෙවන්න වෙයි.. අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

රජයට පාඩු කළ චෝදනාවට ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

Admin

අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරාගේ අවසන් කටයුතු ජූනි 3 වන දා සිදු කෙරේ

colombotoday

පිළියන්දල පැය 4ක විශේෂ මෙහෙයුමකින් 32ක් අත්අඩංගුවේ

colombotoday