Colombo Today Local News

අධ්‍යාපනයේ අසමානතා ඉවත් කරනවා

ජාතික ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනයේ අසමානතා නැතිකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

සියලු පාසල් උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කරන බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.

ඒ ගම්පහ දිස්ත්‍රික් පෙරපාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්.

පෙර පාසල් දරුවන් හා ගුරුවරුන් වෙනුවෙන් නව රජයේ ප්‍රතිපත්ති පිළිබඳව ද එහිදී අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කළා.

අමාත්‍ය විජිත හේරත් මහතා ඇතළු නියෝජිතයින් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.

Related posts

මැයි 9 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුවේ සාක්ෂි විමසීම අවසන්

colombotoday

කොටකෙතන ආරක්ෂාවට STF 500 ක්

colombotoday

සීනි බද්දේ වාසිය විල්මා සමාගමේ සජාඩ් මවුසාන්ට. | භාණ්ඩාගාරයට එන්න තිබ්බ කොටි 1000ක් අහිමි වෙලා.

colombotoday

සංහාරය නොනවතී.. විල්පත්තු මායිමේ ‘අයිලිය‘ රක්ෂිතයත් වනසා ඉඩම් අල්ලා ගනිති !

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට මාලිමාව පාර කියනවා

Admin

හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම

Admin