Colombo Today Local News

මාලිමාව බැහැගෙන යන වේගෙට 113ත් ශුවර් නෑ

මහා මැතිවරණය කැඳවන අවස්ථාවේ ජාතික ජන බලවේගය ආසන 125ක් පමණ ලබාගනු ඇතැයි අනුමාන කළ බව සර්වජන බලය පක්ෂයේ මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට මාලිමාවේ ජනප්‍රියත්වය බැස යන වේගයට ආසන 113 ලබා ගැනීම ද අසීරු ඉලක්කයක් බවයි.

මාලිමාවේ ජනප්‍රියත්වය හීන වන වේගය ම සර්වජන බලයේ ජනප්‍රියත්වය ඉහළ යන බව ද චන්න ජයසුමන සඳහන් කරයි.

සර්වජන බලය කැලණිය ආසන බල මණ්ඩලය අමතමින් හෙතෙම මේ බව කීය.

Related posts

රුසියා යුද්ධයට ගිය ලාංකිකයින් 5ක් යුක්‍රේන අත්අඩංගුවට

Admin

“අපි මිනිස්සු උස්සන්න’සුදු වෑන්වලට’බාර දී නෑ.. ඕනෑම වාහනයකින් ඉස්සිය හැකියි” – රාජිත

colombotoday

මගේ OIC පත් කලේ නෑ. පොලීසිය දේශපාලනීකරණය කරන්න බෑ. – ජනපති ඉදිරියේ දී ඇමති වීරසේකර සමග ගැටුණු ඇමති

colombotoday

මිගමුව බන්ධනාගාරයේ නියාමකවරියකගෙන් “අරුණ” පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

colombotoday

පුත්‍රයා සමග හොරොයින් පානය කරමින් සිටි ආමි කමල් පොලිසියට කොටු

colombotoday

මහ මැතිවරණය ඇරඹේ

colombotoday