Colombo Today Local News

රෝහල් වැඩවර්ජනයක් එන ලකුණු?

රෝහල් කාර්ය මණ්ඩල සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්ය කිරීමට ගෙන ඇති තීරණය කොටසකට පමණක් බලාත්මක කරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බවට සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයෝ අනතුරුව අඟවති.

රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයට පැමිණීම හා පිටවීම සඳහා ඇඟිලි සලකුණු යන්ත‍්‍ර වෛද්‍යවරුන්ට හැර අනෙකුත් කාර්ය මණ්ඩල සඳහා පමණක් ම අනිවාර්ය කර ඇතැයි එම වෘත්තිය සමිති පෙන්වා දෙයි.

සෞඛ්‍ය පද්ධතියට ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ නම් සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

ශ්‍රේණි දෙකකට පමණක් විශේෂත්වයක් දක්වා ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කළහොත් අනෙකුත් වෘත්තිය සමිති සමඟ පාරට බසින බවද රජයේ විකිරණවේදීන්ගේ සංගමය කියා සිටී.

Related posts

රනිල් – සජිත් රහසේ හමුවෙති

colombotoday

නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ මැදපෙරදිග රාජ්‍යන් සිට පැමිණි පුද්ගලයින්ගෙන් : යුද හමුදාපති

colombotoday

යහපාලන මහ හොරු 10 ළගදීම එළියට.. බැදුම්කර වංචාව නිසා පළමු තැන අගැමැතිට !

colombotoday

ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු අධිභාරය ඉවතට

colombotoday

ජපන්, ඉන්දීය ආධාර රැගත් ගුවන් යානා දිවයිනට.. නැව් දෙකක් මග

colombotoday

මැතිවරණය ගැන කතා කරද්දී හෘදයාබාධයකට ලක් වූ රෙජිනොල්ඩ් කුරේ දිවිමඩලට සමු දෙයි

Admin