Colombo Today Local News

ජා.ලයිස්තුව නොලැබුනොත් ජීවිතය හැරදා යනවා

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් තමන් ඉල්ලා සිටි බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කරයි.

තම පක්‍ෂයේ වැඩිපුරම මනාප ගත් දස දෙනා අතර තමන් ද සිටින බවද හෙතෙම පෙන්වා දෙයි.

එනිසා තමන්ටද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවටද සාධාරණයක් ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව කියා සිටී.

තමන්ට මන්ත්‍රී දුරයක් නොලැබුණහොත් පක්ෂය හැරදායාමේ බලාපොරොත්තුවක් නැති බවද කී ඔහු හැරදා යන්නේ නම් ඒ ජීවිතයෙන් බවද කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවේ සිය ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ගිම්හාන සෘතුවේදී සංචාරයට සුදුසුම රට ලංකාව

Admin

ජනපති නියෝගය නිකුත් වෙයි.. අතුරුදන්වූවන්ගේ කාර්යාලය 15 සිට ක්‍රියාත්මකයි !

colombotoday

අයවැය බදු ඉවත්කර ගනු – බස් ගැමුනුත් වර්ජනයකට සැරසෙයි

colombotoday

ලංකා සතොස වාහන අවභාවිත කිරීම : අබ්දුල්ලා මහරූෆ් රිමාන්ඩ්

colombotoday

තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක

colombotoday

යෝෂිතගේ ඩේසි ආච්චිට අධිකරණයෙන් අද දුන් නියෝගය !

colombotoday