Colombo Today Local News

මංත්‍රීවරුන්ට වාහන දෙනවා

තමත් ඇමති ධුරයේ වැඩ බාර ගැනීමට අමාත්‍යංශයට ගිය විට තමනට හිමි නිල රථය යැයි සුපිරි v8 රථයක යතුරු භාර දුන් බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පවසයි.

සිය අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමැතිට වාහන 6ක් හිමි බවත් කලින් නියෝජ්‍ය ඇමැතිවරයෙක් වාහන 18ක් භාවිත කර ඇතැයි ද ඔහු සදහන් කලේය.

එලෙස වාහන භාවිත කරමින් සැප ගැනීමට තමන් නොපැමිණි බවත් හැම මන්ත්‍රීවරයෙකුට ම වාහනයක් ලබා දුන්න ද එය අවුරුදු 05 අවසානයේ නැවත භාර දී ගෙදර යා යුතු බව ද පැවසුවේය.

ජනාධිපති අගමැති මට්ටමේ සිට එම ආදර්ශය රටට ලබා දෙන බව ද නලින් හේවගේ ප්‍රකාශ කලේය.

Related posts

උසස් පෙළ පැවැත්වෙන දින ගැන තීරණය ලබන සතියේ

Admin

රංජන් රාමනායක ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට

colombotoday

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කළ අයෙක් ළිඳට පනී

colombotoday

දිස්ත්‍රික්ක 7ක ප්‍රා.ලේ. කොට්ඨාස 29ක නායයෑමේ අවදානමක්

Admin

ඔහුව යුද හමුදාපති කරන්නැයි ෆොන්සේකා මගෙන් ඉල්ලා සිටියා – විමල්

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණ කතා කියන නාමල් කුමාරට ඓරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

colombotoday