Colombo Today Local News

ආණ්ඩුව අපේ, අපි තමයි දැන් මණ්ඩලේ පාලනය කරන්නේ

ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ගේ ප්‍රසාද දීමනාව ජනතා විමුක්ති පෙරමුණු වෘත්තීය සමිතිය ඉල්ලා සිටීම මහා පාපයක් ලෙස මාධ්‍යවල ප්‍රචාරය වන ලංකා විදුලි සේවක සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පෙන්වා දෙන්නේ කාංචන විජේසේකරලාගේ යුගය අවසන් කර තම පක්ෂ පසුගිය 21 වෙනිදා ඉලක්කය සපුරා ගත් බවත් රජයේ වෘත්තීය සමිතියට දැන් පාරට බැස දියවු කීවේ අවශ්‍යතාවක් නොමැති බවත්ය.

විදුලි බල මණ්ඩලයේ පාලකයන් තමන් බවත් එහි අභ්‍යන්තර තොරතුරු එළියට දමන මාලිමාවට රිංගා ගත් නරි කිහිප දෙනා කනින් අල්ලා දොට්ට දමන බවත් ඔහු අවධාරණය කරයි.

මෙය සිය ආණ්ඩුව බවත් ආණ්ඩුවට මතක් කර බෝනස් එක ගන්නා අතර විදුලි බල මණ්ඩලය ද හදන බව රංජන් ජයලාල් සඳහන් කරයි.

Related posts

තොරතුරු දැනගැනීමේ පනතින් ප්‍රබල මාධ්‍ය මර්ධනයක්.. ETCA, බැදුම්කර මගඩි හෙළිකරොත් මාධ්‍යවේදීන් හිරේ

colombotoday

තෙල් නැවේ හිරවීමෙන් ලංකාවට බලපෑමක් නෑ

colombotoday

අවසන් නිල ප්‍රතිඵලය තවම නෑ.. මැකො ජනතාවගෙන් සමාව අයදී

colombotoday

ලංවීම, සිපෙට්කෝ, ශ්‍රී ලංකන් එයාර් හොදටම පාඩුයි.. විකුණලා දාන්න තීරණය කළා

colombotoday

කොම්පඤ්ඤවීදිය පල්ලියට කඩු ලබාදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට…

colombotoday

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිළිබඳ විගණනයක් අරඹයි

colombotoday