Colombo Today Local News

නියෝජ්‍ය ඇමතිධූර ගණන 25ට වඩා වැඩි වෙයි

රටට අවශ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර නියෝජ්ය අමාත්‍ය ධූර ලබාදිමට සැලසුම් කර ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

පුද්ගල අවශ්‍යතා අනුව නියෝජ්ය අමාත්‍යධූර ලබාදීමක් කිසිසේත් සිදු නොවන බව වැටී ඇති ආයතන ගොඩ ගැනීමට හැකි පුද්ගලයන් ඒ සඳහා යෙදවීමට පියවර ගන්නා බවත් ඔහු සදහන් කලේය.

නව ආණ්ඩුවේ නියෝජ්ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 25 සීමාව ඉක්මවානු ඇතිබවත් ලැබී ඇති බලය කිසිසේත් අනිසි ලෙස භාවිතා නොකරන බවත් ලේකම්වරයා පවසයි.

Related posts

ගෑස් කාන්දුවකින් වත්තල නිවසක් ගිනි බත් වෙයි

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහාම මෙරටට කැදවයි.. අද යළි දිවයිනට !

colombotoday

අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්⁣⁣ට දැනුම් දීමක්

colombotoday

කෝටියකට අධික වටිනා කුෂ් ගංජා මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු

colombotoday

අනතුර වළකන්න ගිය බසය පෙරළී 27ක් රෝහලේ

Admin

“සොබා දහමට විරුද්ධ වූ නිසා දඬුවම් ලැබුණා“ කුණු කන්ද කඩාවැටීම ගැන පොලිස්පතිගේ විග්‍රහය (VIDEO)

colombotoday