Colombo Today Local News

රවීගේ නිවසට පොලිස් බලඇණි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් මේ වන විට යොදවා තිබේ.

ඒ එම නිවස ඉදිරිපිට කලබලකාරී සිදුවීමක් වෙතැයි සැකය මතයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට රවී කරුණානායක මහතාගේ නම බලහත්කාරයෙන් ඇතුළු කරගෙන ඇති බවට එම පක්ෂයේ පිරිස් චෝදනා කරයි.

ඔහුට එම ක්‍රියාව සම්බන්ධයෙන් එම සියලු පාර්ශ්වයන් දැඩි චෝදනා එල්ල කරමින් සිටී.

Related posts

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනයට කමිටුවක්

colombotoday

දෙහිවල හෝටලයක තවත් පිපුරුමක්

colombotoday

බම්බලපිටිය මුහුදු තීරයේ නාඳුනන අයෙකුගේ සිරුරක්

Admin

නසීර්ගේ පුටුව හිස් බව මැතිසබා ලේකම්වරිය මැතිවරණ කොමිසමට දන්වයි

Admin

වන අපරාධ අවම කරන්න දිගුදුර විහිදුම් බළකායක්

colombotoday

දෙහිවල සම්පත් බැංකුවේ යකා නටපු මුස්ලිම් ජාතිකයා වහබ්වාදී ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සාමාජිකයෙක්?

colombotoday