Colombo Today Local News

ජනතාව ශ්‍රමදානෙට ආවේ ඩෝසර් අරගෙන

මෙම 14 වෙනිදා පාර්ලිමේන්තුව ශුද්ධ කිරීමේ ශ්‍රමදානයට ජනතාව එකතු වී ඇත්තේ උදළු කැති නොව ඩෝසර් රැගෙන බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ පවසයි.

ජාතික ජනබලවේගයට ආසන 160ක් ලබා දෙමින් උතුරේ දකුණේ සහ කඳුකරයේ ජනතාව මේ රටේ සමගියෙන් ජීවත් වීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි.ජනතාව සිය වගකීම ඉටු කළා සේම සිය ආණ්ඩුව ද දියුණු රටක් ගොඩනැඟීමේ කාර්ය වහාම ආරම්භ කරන බව වසන්ත සමරසිංහ අවධාරණය කරයි.

එළඹෙන 18 වෙනිදා කැබිනට් මණ්ඩලය පත් කොට 21 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බව ද ඔහු අනාවරණය කළේය.

Related posts

භුමිදානයට පක්ෂව අදහස් දැක්වීම නිසා මහාචාර්ය නීලිකා මලවිගේ ගේ ලස්සන ෆ්ලෝරා ආයතනයට අධිකරණ අමාත්‍යංශයේ මල් කොන්ත්‍රාතුව දුන්නාද?

colombotoday

කුරගල පුදබිමට ජූජා භූමි ඔප්පුවක් දෙයි.. සහජීවනය තකා අනවසර පල්ලිය ඉවත් නොකෙරෙයි !

colombotoday

රණවිරු දරුවන් 1800කට පාසල් දොර වැසේ

colombotoday

රටම හිනැස්සූ සුනිල්ගේ මුවට සිනාවක් දෙන්න ඇමති ගයන්ත යයි

colombotoday

විල්පත්තුවේ ගිනි පත්තුවෙද්දී බදියුදීන්ගේ ගෝලබාලයෝ නැවතත් කරළියට…

colombotoday

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂ කියූ දේ

colombotoday