Colombo Today Local News

ජනතාව ශ්‍රමදානෙට ආවේ ඩෝසර් අරගෙන

මෙම 14 වෙනිදා පාර්ලිමේන්තුව ශුද්ධ කිරීමේ ශ්‍රමදානයට ජනතාව එකතු වී ඇත්තේ උදළු කැති නොව ඩෝසර් රැගෙන බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ පවසයි.

ජාතික ජනබලවේගයට ආසන 160ක් ලබා දෙමින් උතුරේ දකුණේ සහ කඳුකරයේ ජනතාව මේ රටේ සමගියෙන් ජීවත් වීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි.ජනතාව සිය වගකීම ඉටු කළා සේම සිය ආණ්ඩුව ද දියුණු රටක් ගොඩනැඟීමේ කාර්ය වහාම ආරම්භ කරන බව වසන්ත සමරසිංහ අවධාරණය කරයි.

එළඹෙන 18 වෙනිදා කැබිනට් මණ්ඩලය පත් කොට 21 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බව ද ඔහු අනාවරණය කළේය.

Related posts

ජනපතිගෙන් ජපානය ට ඇරයුමක්

Admin

මැ.කෝ ගේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

Admin

මාකදුරේ මධූෂ් හොරකම් කළ කෝටි 700 දියමන්තිය මෙන්න

colombotoday

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි

Admin

සාකච්ඡා අසාර්ථකයි, දුම්රිය වර්ජනය දිගටම !

colombotoday

මිලියන් 500ක් ඉල්ලා හිටපු ඇමති විජේදාසගෙන් “කැෆේ” කීර්තිට එන්තරවාසියක් !

colombotoday