Colombo Today Local News

ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් කල ඉල්ලීම

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කර ගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබ තිබේ.

ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරක ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල විය හැකි ප්‍රහාරයක් පිළිබඳ විශ්වසනීය තොරතුරු ලැබුණ බව ශ්‍රි ලංකා අමෙරිකානු තානාපති කාර්යාලය ඔක්තෝබර් 23 වන දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

එමෙන් ම, ශ්‍රි ලංකා අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇඟවීම් නිවේදනයෙන් පසු රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබිණි.

Related posts

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි…

colombotoday

කොළඹ වරායේ මහා පරිමාණ ඉඩම් ජාවාරමක්… චන්ද්‍රිකාට එරෙහිව පරීක්ෂණ කරන්නැයි අධිකරණය නියෝග කරයි

colombotoday

උතුම් මැදින් පුන් පොහොය අදයි !

colombotoday

මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ආගමික නායකයන් හමු වෙයි

colombotoday

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

Admin

ගෝඨා වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කෙරේ

colombotoday