Colombo Today Local News

නොවැම්බර් ටෝකන් ඉවරයි හදිසි නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා

විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සහ VFS වීසා සිදුවීම් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා එම විගණනය සිදු කෙරේ.

ඒ හරහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව අමාත්‍යාවරයා පැවසීය.

මේ අතර හදිසිම අවශ්‍යතාවකට හැර මේ මාසය තුළදී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමෙන් වළකින ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියී.

විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව නුදුරු දිනයකදීම විසදෙනු ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Related posts

තීරුබදු රහිත වාහන බලපත්‍රයක් සමග ‘පූජිත’ පොලිස්පති ධුරයෙන් සමු අරන් !

colombotoday

මිල්කෝ සේවකයින් 13දෙනාට ඇප

Admin

අලුත් මුදල් ඇමැති පැය 24 න් ඉල්ලා අස්වෙයි

colombotoday

“රනිල් එපා.. බහුතරය ඇත්නම් වෙන කෙනෙකුගේ නමක් එවන්න“ – ජනපති එජාපයට දන්වයි

colombotoday

පරගැති විදේශ ඇමති මංගල.. කොන්දක් තිබේනම් රට වෙනුවෙන් පිළිතුරු දෙනු.. බොදු බලෙන් අභියෝගයක්

colombotoday

දේශපාලනය නොකරන ජනපති පුත් මනෝජ්ගේ නිවස ඉදිරිපිටත් විරෝධතා

colombotoday