Colombo Today Local News

නොවැම්බර් ටෝකන් ඉවරයි හදිසි නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා

විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සහ VFS වීසා සිදුවීම් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා එම විගණනය සිදු කෙරේ.

ඒ හරහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව අමාත්‍යාවරයා පැවසීය.

මේ අතර හදිසිම අවශ්‍යතාවකට හැර මේ මාසය තුළදී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමෙන් වළකින ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියී.

විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව නුදුරු දිනයකදීම විසදෙනු ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Related posts

රුසියාවෙන් ඉන්ධන ගන්නැයි පක්ෂ 12ක් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

රාජ්‍ය ආයතන 5ක ලොක්කෝ 7ක් දොට්ට !

colombotoday

ආර්ථික අර්බුදයෙන් මිදෙන ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළට ලෝක බැංකුවේ පූර්ණ සහාය

Admin

මීළඟ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාබය නොවෙයි.

colombotoday

විමල්-ඩලස්-මෛත්‍රී-උදය-වාසු හෙලිකොප්ටරෙන් අද එළිදකී

Admin

“OMP ළගදීම වැඩ අරඹනවා.. වැරදි කළ හමුදා නිලධාරින්ට දඩුවම් දෙනවා“ – චන්ද්‍රිකා

colombotoday