Colombo Today Local News

සතියකට සැරයක් දහ අට සන්නිය පෙන්වනවා

සංවර්ධනය යනු මහා පතරංග පාරවල් උස් ගොඩනැගිලි පමණක් නොවන බව ජාතික ජන බලවේග ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා සඳහන් කරයි.

ජනතාවගේ මනුෂ්‍යත්වය හදවත සෑදිය යුතු බවද ඔහු පවසන ඔහු ජනතාවට ඒ වෙනුවෙන් ජීවිතය විඳින්න අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරනවද කියා සිටී.

සතියකට සැරයක් ගමට චිත්‍රපටියක්, හොඳ නාට්‍යයක්, රූකඩ සංදර්ශනයක්, දහ අට සන්නිය, ගීත පැදුරක්, සංගීත ප්‍රසංගයක්, නැටුම් සංදර්ශනයක් ගෙන එන බවද හෙතෙම කියා සිටී.

ජාතික ජන බලවේගය මහ මැතිවරණ ප්‍රචාරක ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී

Related posts

ඉන්දියාවෙන් ගෙන ආ රුපියල් කෝටියක කේරළ ගංජා තොගයක්

colombotoday

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Admin

විශාල දේපොළ ඇති අයට බද්දක්

Admin

නව ජනමාධ්‍ය ඇමති වැඩ භාර ගනී

colombotoday

එජාපය, දෙමළ සන්ධානය, නිල් අලි, රතු අලි එක්වෙයි.. අතුරුදන්වූවන්ගේ කාර්යල පනත සම්මත කරයි

colombotoday

මරණ දඩුවමට ශ්‍රී ලංකාව එරෙහිවෙයි

colombotoday