Colombo Today Local News

අපි ඉල්ලන්නෙත් නැතුව ලෝක බැංකුවෙන් සල්ලි දුන්නා

ඉල්ලන්නේවත් නැතිව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් ලබාදුන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

මිරිහාන ප්‍රදේශයේ පැවැති ජාතික ජන බලවේග මහ මැතිවරණ ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසුවේය.

අද වන විට මෙරට ආණ්ඩුවකට ලැබුණු වැඩිම ජාත්‍යන්තර සහයෝගය හිමි ආණ්ඩුව බවට මෙම ආණ්ඩුව පත්ව ඇති බවද හෙතෙම පැවසීය.

‘ලෝක බැංකුව අපි ඉල්ලන්නෙත් නැතුව පහුගිය දවස්වල අපේ ආණ්ඩුවට ඩොලර් මිලියන 200ක් දුන්නා සංවර්ධන වැඩවලට පාවිච්චි කරගන්න කියලා’

Related posts

ජනපති පිලිපීන ජනාධිපති හමුවේ

colombotoday

රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි

colombotoday

ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවෙිදනයක්

Admin

“අපි ආවේ දූෂණ වංචා නවතන්නයි.. බැදුම්කර හොරුන්ට දඩුවම් දෙනවා” – අගමැතිගේ විශේෂ ප්‍රකාශය

colombotoday

තෙල් වංචාව ගැන මිල්කෝ සභාපතිගෙන් සී අයි ඩී යට පැමිණිල්ලක්

colombotoday

ජය ශ්‍රී මහා බෝධිය ඉදිරියේ සිදු කළ මහා මිනිස් සංහාරයට අදට වසර 35ක්

colombotoday