Colombo Today Local News

අනුර සහෝදරයගේ අත්සන තියන මුදල් නෝට්ටුත් ඒවි

නව රජය විසින් මුදල් අච්චු ගැසීමක් සිදු කර නැති බව මහ බැංකුව විසින්ද ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

‘මහ බැංකුව කොහොමටත් පරණ නෝට්ටු විනාශ කරලා අලුත් නෝට්ටු මුද්‍රණය කරනවා. ඒක සාමාන්‍ය දෙයක්.ඒ මේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න අලුත් මුදල් ප්‍රමාණයක් එකතු කරනවා නෙවෙයි. ඒ පරණ නෝට්ටු විනාස කරනවා.ඉතින් ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එන්න පුළුවන්. හැබැයි ඒ අර සාමාන්‍ය ක්‍රියාවලිය. නැත්නම් මේ අලුතෙන් මුද්‍රණය කරන සල්ලි නෙමෙයි‘

කොළඹ පැවති සාකච්චාවකදී ඇය මෙම අදහස් පල කලාය.

https://youtu.be/LJssNxHupvI

Related posts

IMF ණය මේ මාසයේදී – තාරක බාලසූරියගෙන් අනාවරණයක්!

Admin

රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට හවුල් මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන පොඩි පැටී අත්අඩංගුවට

colombotoday

ආර්ථිකය ගැන චෝදනා මහින්ද ප්‍රතික්ෂේප කරයි

Admin

කොළඹ, බැස්ටියන් මාවතේ වෙඩි තැබීමක්. එක් අයෙක් මරුට

colombotoday

ජනපතිගේ නම විකුණමින් “මලික්-සජිත්-මංගල” රවීට එරෙහි කුමන්ත්‍රණයක..!

colombotoday

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය මහාචාර්ය ජී.එච්. පීරිස්ට

colombotoday