Colombo Today Local News

කිරි කෝඩුටත් ශීට් එකක් දෙමු

මහනුවර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට ද ආසන දෙකක් ලබා දිය යුතු යැයි ජාතික ජන බලවේගයේ කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

“කිරිකෝඩු හිතට ආල නුඹේ දෑස යා වුණා.. එයාටත් එකක් තියමු. ෆොටේ එකක් නිකං ගතියක් තියෙනවා නේ. මං වාහනේ නතර කරලත් බැලුවා. ඉන්නවා නිකං ජම්බු ගෙඩිය වගේ. හා නැද්ද, මමත් කොල්ලෙක් නෙ තවම. තරුණයෙක් නෙ. මට නිකං බලන්නම හිතුණා. මම රියදුරු මල්ලිට කීවා නතර කරපං රිවර්ස් කරපං කියලා. ඇත්තටම බැලුවා.”

ජාතික ජන බලවගේ මහනුවර දිස්ත්‍රික් ජන හමුවක් අමතමින් කේ.ඩී. ලාල්කාන්ත මේ බව කීය.

Related posts

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය – කන්නි විග්නරාජා

Admin

අප්‍රේල් 20 සිට බස් රථ 5,000 ක් හා දුම්රිය 400 ක් පොදු ප්‍රවාහනයට

colombotoday

ලංගමේ මළගම අත ළගයි… මට්ටක්කුලිය සහ තවත් ඩිපෝ කිහිපයක් විකුණා දැමීමේ සූදානමක්!

colombotoday

තුනට කැඩුනු ගෑස් සිලින්ඩරය

Admin

ඒකීය රටක් වෙනුවෙන් රජරට වෙදැදුරන්ගෙන් නව ව්‍යවස්ථාවට සුපිරි යෝජනා 14ක්

colombotoday