Colombo Today Local News

බබ්බුන්ට රට පාලනය කරන්න බෑ

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මියට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවබෝධයක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

රට පාලනය කරන්නේ කැබිනට් මණ්ඩලය විසින් මිස නිලධාරීන් විසින් නොවන බවද ඔහු පැවසීය.

ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැතිනම් ඒ ගැන කියා දීමට තමන් සූදානම් බවත් නැතිනම් දිනේෂ් ගුණවර්ධන මහතා හෝ එවීමට සූදානම් බවද ඔහු සඳහන් කලේය.

රජයේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් උපදෙස් දී නැතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

ඉල්ලීම් නොසැළකේ.. ගෝඨාභයගේ හමුදා ආරක්ෂාවෙන් කොටසක් අදින් ඉවතට !

colombotoday

රාජ්‍ය සේවකයන්ගේ වැටුපට වෙන්න යන දේ

Admin

TNL අත නාරී.. ජනපතිට පන්න පන්නා බැට දෙයි (Video)

colombotoday

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට එරෙහි පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්…

colombotoday

අණ නොතකා ගිය ත්‍රීරෝද රථයකට වෙඩි – පුද්ගලයින් දෙදෙනෙක් පැන යයි

Admin

20 ට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday