Colombo Today Local News

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

රුසියානු හමුදාවට එක්වී ඇතැයි කියන තම ඥාතීන් නැවත ගෙන්වා දෙන්නයි ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරියේ ඊයේ (29) දින විරෝධතාවයක් පැවැත්වින.

මේ වන විට තම ඥාතීන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැති බවද ඔවුන්ගේ වැටුපද තමන්ට නොලැබෙන බවත් විරෝධතාකරුවන් පැවසූහ.

ඒ හේතුවෙන් තමනට ජීවත්වීමේ මාර්ගයක්ද නොමැති බවත් ඔවුන් පෙන්වා දෙති.

පසුගිය ආණ්ඩුවට මෙම කරුණ පෙන්වා දුන්නද ඔවුන් ඊට මැදිහත් නොවූ බවත් වර්තමාන ආණ්ඩුව මැදිහත්වී ගැටලුව විසඳීමට කටයුතු කළ යුතු බවද ඔවුන් අවධාරණය කළහ

Related posts

බැන් කී මූන් එයි.. ආ පයින්ම උතුරට !

colombotoday

මෝටර් රථයක් ප්‍රපාතයකට තල්ලු කර සිව් දෙනෙක් පැනගිහින්

colombotoday

ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ හැකි – ජනපති

colombotoday

සුජීවට කෝටි 3 ක්… ෆොන්සේකාට ලක්ෂ 15ක්… බැදුම්කර සන්තෝෂ‍මේ තවත් රහස් එළියට

colombotoday

ඉන්ධන ප‍්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට මෙහෙයුම් තවදුරටත්.. නෞකාව සැතපුම් 12ක් ගොඩබිම දෙසට ළඟා වෙලා

colombotoday

අගුණකොළපැලැස්ස බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday