Colombo Today Local News

අපි සමාජවාදයෙන් කිසිසේත් බැහැර වන්නේ නැහැ

සමාජවාදයෙන් කිසිසේත්ම බැහැර වන්නේ නැති බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්‍ෂක කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර තිබේ.

‘අපි සමාජවාදයෙන් කිසිසේත්ම බැහැර වන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන අරමුණ සමාජ වාදය. සමාජවාදයෙන් කොමියුනිස්ට් යුගයක් කරා පියනැගීමයි.

ඒත් ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දෙකක්.

ජාතික ජන බලවේගය හා එකතු වී සිටින්නේ ඒ ප්‍රතිපත්ති පිළිගන්නා පිරිස්. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවේ වාම ලක්ෂණ සහිතව’

Related posts

ආරක්ෂක නිලධාරින් ලෙස ව්‍යාජව පෙනී සිටි දෙදෙනෙකු දැලේ

colombotoday

සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත්වූ 10ක් ආරක්ෂක අංශ භාරයට

colombotoday

වැග්නර් කුලී හේවායන්ගේ කැරැල්ල නිසා වැඩි වූ බොරතෙල් මිල යළි පහළට

Admin

පාස්කු ප්‍රහාරය එල්ල කලේ ISIS නොවේ, අදෘෂ්‍යමාන බලවේගයක් – රවුෆ් හකීම්

colombotoday

ත්‍රිරෝද තුනක් ගැටී සිඟිත්තෙක් මරු දකී

Admin

ස්වාධීන රතන හිමි භාර ගන්න හෙළ උරුමය සූදානම්.. හැබැයි එක කොන්දේසියක් !!

colombotoday