Colombo Today Local News

මම ඉල්ලන්නේ නැත්තේ පරදින නිසා

තමන් මේ අවස්ථාවේ මහා මැතිවරණයට ඉදිරිපත් නොවන්නේ ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නොමැති නිසා බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව සුවිශාල පෙරළියක් කරමින් නව තීන්දුවක් ලබා දී ඇති බවත් ඒ දෙස තමන් ධනාත්මකව බලන බවත්ය.

2019 වසරේ දී 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂට සුවිශාල ජනවරමක් ලබා දුන්න ද වසර දෙකක් ඇතුළත ඒ ජනතාව අනාථ කොට අසරණ කිරීම නිසා ඇති වූ අසරණකම කේන්තිය සහ වෛරය මෙවැනි තීන්දුවක් ගැනීමට හේතුව බව ද ඔහු සඳහන් කරයි.

කෙසේ වුව ද තමන් කිසි දිනක දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා අතර දේශපාලනය කිරීම යනු පාර්ලිමේන්තු යෑම නොවන බව ද අවධාරණය කරයි.

Related posts

ඥාණසාර හිමිගේ චීවරය ගලවා සසුනට නිගා කරාට එරෙහිව රට පුරා විරෝධතා…

colombotoday

පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි ට විරුද්ධව CID පැමිණිල්ලක්

colombotoday

මහින්දගේ අලුත් පක්ෂයේ පළමු මාධ්‍ය නිවේදනය නිකුත් වෙයි.. සංවේදී පුවතකින් මාධ්‍ය සටන අරඹයි

colombotoday

ලාෆ් ගෑස් යළි වෙළෙඳ පොළට?

colombotoday

මම තමයි අපේක්ෂකයා. මම කියන දේ පිළිගන්න. සජිත් ප්‍රේමදාසගෙන් මාධ්‍යට ගර්ජන

colombotoday

ඇමරිකාව මෙරට ජාතික ආරක්ෂාවට මැදිහත් වෙයි… තානාපතිනිය සී.අයි.ඒ ලොක්කෙකු සමග හම්බන්තොට වරායේ ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කරයි

colombotoday