Colombo Today Local News

ඌරු මස් කෑම අවධානම්

පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් දහසකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට මියගොස් ඇතිබව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසීය.

රෝගය වැළඳී ඇති ඌරන් සංඛ්‍යාව මෙතෙක් ගණනය කර නොමැත.

උතුරු පළාත හැර අනෙකුත් සියලුම පළාත්වල ඌරන්ට වෛරස් රෝගය වැළඳී තිබේ.

රෝගය වැළඳී නැති සතුන්ට එන්නත් ලබාදීම මේවන විට ආරම්භ කර තිබේ.

වෛරස් රෝගය වැලදි මිය ගිය ඌරන්ගේ මස් අහාරයට ගැනීම නුසුදුසුය.

පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපල හිමියන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බව පැවසුවාය.පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් දහසකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට මියගොස් ඇතිබව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසීය.

රෝගය වැළඳී ඇති ඌරන් සංඛ්‍යාව මෙතෙක් ගණනය කර නොමැත.

උතුරු පළාත හැර අනෙකුත් සියලුම පළාත්වල ඌරන්ට වෛරස් රෝගය වැළඳී තිබේ.

රෝගය වැළඳී නැති සතුන්ට එන්නත් ලබාදීම මේවන විට ආරම්භ කර තිබේ.

වෛරස් රෝගය වැලදි මිය ගිය ඌරන්ගේ මස් අහාරයට ගැනීම නුසුදුසුය.

පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපල හිමියන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බව පැවසුවාය.

Related posts

ලංකාව ඇතුළු රටවල් 14ක් කටාර් රාජ්‍යට ඇතුලු වීම අත්හිටුවයි

colombotoday

ජාජබ විරෝධයේදී පොලිස් මිලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අපේක්ෂකයෙක් මරුට

Admin

කොරෝනා ආසාධිත චීන කාන්තාව රට පුරා සංචාරය කරලා !

colombotoday

ඇමති අලි සබ්‍රි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හමුවෙයි

Admin

ව්‍යවස්ථාව කඩ කළොත් කථා නායකට වැඩ වරදී.. වරප්‍රසාද පනත යටතේ සිර දඩුවම්…

colombotoday

අන්ත්‍රාවයි: ඉන්දියාවෙන් ගෙන්වන මිරිස්වල විෂ රාසයනික!

colombotoday