Colombo Today Local News

ඌරු මස් කෑම අවධානම්

පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් දහසකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට මියගොස් ඇතිබව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසීය.

රෝගය වැළඳී ඇති ඌරන් සංඛ්‍යාව මෙතෙක් ගණනය කර නොමැත.

උතුරු පළාත හැර අනෙකුත් සියලුම පළාත්වල ඌරන්ට වෛරස් රෝගය වැළඳී තිබේ.

රෝගය වැළඳී නැති සතුන්ට එන්නත් ලබාදීම මේවන විට ආරම්භ කර තිබේ.

වෛරස් රෝගය වැලදි මිය ගිය ඌරන්ගේ මස් අහාරයට ගැනීම නුසුදුසුය.

පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපල හිමියන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බව පැවසුවාය.පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් දහසකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට මියගොස් ඇතිබව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසීය.

රෝගය වැළඳී ඇති ඌරන් සංඛ්‍යාව මෙතෙක් ගණනය කර නොමැත.

උතුරු පළාත හැර අනෙකුත් සියලුම පළාත්වල ඌරන්ට වෛරස් රෝගය වැළඳී තිබේ.

රෝගය වැළඳී නැති සතුන්ට එන්නත් ලබාදීම මේවන විට ආරම්භ කර තිබේ.

වෛරස් රෝගය වැලදි මිය ගිය ඌරන්ගේ මස් අහාරයට ගැනීම නුසුදුසුය.

පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපල හිමියන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බව පැවසුවාය.

Related posts

කොටකෙතන ආරක්ෂාවට STF 500 ක්

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි !

colombotoday

කප්පම් ඉල්ලා පැහැරගත් කෝටිපතියා මරා දමලා.. මළ සිරුර මාවනැල්ලෙන් හමුවේ

colombotoday

ලංකාව ආක්‍රමණයට ඉන්දියාවෙන් කුලී හමුදාවක් ! – වාසු අනතුරු අගවයි

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට දැඩි ආරක්ෂාවක්

colombotoday

ඊයේ මරණයට පත්වූ රෝගියාට කොවිඩ් ඇතැයි සොයාගෙන ඇත්තේ ඊයේ දිනයේදීයි

colombotoday