Colombo Today Local News

සීනි බදු වංචාවේ පරීක්ෂන යලි අරඹයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදුවූ බවට කියන සීනි බදු වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු යළි ආරම්භ කර තිබේ.

සති අන්ත පුවත්පතක් වාර්තා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එවකට සිටි ලේකම්වරුන්ගේ ජංගම හා ස්ථාවර දුරකථන අංක මේවන විට එම කොට්ඨාසය විසින් ම විශ්ලේෂණය කරමින් පවතින බවයි.

සීනිබඳු වංචාවෙන් රජයට රුපියල් බිලියන දහ හතරක පමණ අලාභයක් සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයකින් සහ හෙළි වී තිබි.

ප්‍රධාන ආනයනකරුවෙකුගෙන් විශේෂ වාසියක් ලබාගෙන තිබූ බවටද චෝදනා එල්ල වූ අතර ඔහු ඒ හරහා ලබා ඇති ලාභය රුපියල් බිලියන හය ඉක්මවා ඇති බවද සඳහන්ය

Related posts

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වසා තබන්නැයි නියෝග

colombotoday

පොලිස් ජීප් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

colombotoday

ඉන්දියාවේ අපරාධ රැසකට සම්බන්ධ ත්‍රස්තවාදියෙක් මෙරටදී අල්ලයි

Admin

සිරිකොතට ගිය පාක්ෂිකයන් දෙදෙනෙකුට රවීගෙන් ගුටි?

Admin

“නීතියට ජිල්මාට් දමා සැකකාරයෝ නිදහස් කරන්න ලෑස්ති වෙන්න එපා” ප්‍රකාශයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගෙන් පැමිණිල්ලක්

colombotoday

අසීමාන්තික භික්ෂු දඩයටම එරෙහිව නැගිටිමු… ඤාණසාර හිමි සිරගත කිරීමට එරෙහිව විරෝධතාවයක්

colombotoday