Colombo Today Local News

සීනි බදු වංචාවේ පරීක්ෂන යලි අරඹයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදුවූ බවට කියන සීනි බදු වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු යළි ආරම්භ කර තිබේ.

සති අන්ත පුවත්පතක් වාර්තා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එවකට සිටි ලේකම්වරුන්ගේ ජංගම හා ස්ථාවර දුරකථන අංක මේවන විට එම කොට්ඨාසය විසින් ම විශ්ලේෂණය කරමින් පවතින බවයි.

සීනිබඳු වංචාවෙන් රජයට රුපියල් බිලියන දහ හතරක පමණ අලාභයක් සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයකින් සහ හෙළි වී තිබි.

ප්‍රධාන ආනයනකරුවෙකුගෙන් විශේෂ වාසියක් ලබාගෙන තිබූ බවටද චෝදනා එල්ල වූ අතර ඔහු ඒ හරහා ලබා ඇති ලාභය රුපියල් බිලියන හය ඉක්මවා ඇති බවද සඳහන්ය

Related posts

“ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා”

Admin

ෂැංග්‍රීලා බෝම්බකරුගේ තඹ කම්හලේ 9 දෙනෙකුට ඇප ලැබෙයි.

colombotoday

කිරිපිටි මිල තවත් අඩු වෙයි?

Admin

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමයි !

colombotoday

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

colombotoday

පක්ෂ 31ක නියෝජිතයින් සමග හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සාකච්ඡාවක

colombotoday