Colombo Today Local News

පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට්ටුවේ අවුලක්

නොවැම්බර් මස 14 වැනි දිනට දින නියම කර ඇති පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ඒ එම දිනයේ පාර්ලිමේන්තු මැතිවරණය නියම කිරීම ව්‍යවස්ථා විරෝධී බව කියමිනි.

පෙත්සමකරුවන්ගේ තර්කය වන්නේ ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට පාර්ලිමේන්තුව විසුරුව දා සිට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි ආසන්නම දිනය නොවැම්බර් මස 14 වන දින නොවන බවය.

එනිසා මේ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීමට අදාළ පෙත්සම්කරුවන්ගේ බලාපොරොත්තු වෙයි.

සමාජ ජාලාවල මේ සම්බන්ධයෙන් මත පල වෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය පමණක් වෙනස් වීමේ සිට නැවත නාම යෝජනා කැඳවීම දක්වා ඕනෑම දෙයක් මේ අනුව සිදු වීමේ ඉඩකඩක් ඇති බවය.

Related posts

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

Admin

දුම්රියේ ගැටුණු පුද්ගලයෙකු මරුට

Admin

අමාරුම වෙලාවේ උදව් කරේ ගඩාෆි, එක ඇමතුමෙන් ඩොලර් මිලියන 500ක් දුන්නා – හිටපු ජනපති හෙළි කරයි.

colombotoday

5000 හොර නෝට්ටු 65 සමග උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවේ

Admin

ඩොලර් නෑ.. සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි

colombotoday

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වහලට නැඟ විරෝධයක

colombotoday