Colombo Today Local News

ජනපතිගේ නව බද්ද

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් වනවා ඇත.

දෙසැම්බර් 31 දක්වා බල පැවැත්වෙන පරිදි එසේ පනවා ඇති බදු මෙසේය.

ශීතකළ මසුන් කිලෝග්‍රෑමයට රු. 400ක් හෝ 10%ක් යන දෙකෙන් ඉහළ අගය වන බදු ප්‍රමාණය
උම්බලකඩ හා ඊට ආදේශක කිලෝග්‍රෑමයට රු. 302ක බද්දක්
මයිසූර් පරිප්පු, පියලි කළ මයිසූර් පරිප්පු, කහ පරිප්පු, පියලි කළ කහ පරිප්පු කිලෝග්‍රෑමයකට ශත 25ක බද්දක්
මැංගුස්ටින්, වියළි මැංගුස්ටින් කිලෝග්‍රෑමයකට රු 200 බද්දක්
කිවි ෆෘට් කිලෝග්‍රෑමකට රු. 175ක බද්දක්

Related posts

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ශෂින්ද්‍රගෙන් ගැලවෙන ලකුණු.

colombotoday

කල්මුනේ නගර බල ප්‍රදේශය දෙකඩ වෙයි… සයින්දමරුදුවට නව නගරසභාවක් !

colombotoday

වෙළද අමාත්‍යවරයා නිරුවත අතින් වසා ගැනීමේ උත්සාහයක

colombotoday

සතොස ඕගනික් සුපර් මාකට් සෑම නගරයකටම

colombotoday

ටොනික් මූඩි අස්සේ හෙරොයින් විකුණූ ජෝනා මාට්ටු

Admin

වැරදි හදාගන්න… විල්පත්තුවේ කැපූ ගස්වල හිලව්වට ගස් ලක්ෂයක් හිටවන්නැයි ජනපති ඇමති රිෂාඩ්ට කියයි..

colombotoday