Colombo Today Local News

ජනාධිපති කාර්යාලයේ දනුම්දීමෙන් සියලු දෙනා ඉල්ලා අස්වෙයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වී ඇත.

අස්වීමේ ලිපි ජනාධිපති අනුර දිසානායක මහතා වෙත යොමුකර තිබේ.

මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකළ දැනුම් දීමකට අනුවයි.

සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, උප සභාපති මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා ඇතුළු සියළු සාමාජිකයන් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන ඉල්ලා අස්වී ඇත.

ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ද සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේග

2020 වර්ෂයේ දී පත්කෙරුණු වත්මන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජිකයින්ගේ නිල කාලය ලබන වසරේ මාර්තු මාසයේ අවසන් වීමට නියමිතව තිබුණිග

Related posts

පෞද්ගලික බස් රථ වලට ලංගමට අයත් ඩිපෝ වලින් ඉන්ධන

colombotoday

ගෝඨාභය දැනටමත් දිනලා ඉවරයි. ඡන්දය නොදෙන මුස්ලිම්වරුන්ට අම්බානකට කන්න වෙනවා

colombotoday

‘අතිබහුතරයක් ජනතාව ඉන්නෙ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය මේ රටට අවශ්‍යයි කියන ස්ථාවරයේ’ – සාගර කාරියවසම්

colombotoday

“මගෙන් පස්සේ මම භාරදුන්නේ, ප්‍රශ්න නැති ලස්සන රටක්.”

colombotoday

කැනඩා පනින්න ගිය උද්දිකට වෙච්ච වැඩේ

Admin

ඩයනා ගමගේ අධිකරණයට භාර වෙයි

Admin