Colombo Today Local News

ත්‍රී වීල් ගාස්තු විශාල ප්‍රමාණයකින් අඩුවෙයි

මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද සදහා අය කරන ගාස්තුව ඊයේ දිනයේ සිට සංශෝධනය කර තිබේ.

ඒ අනුව දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් පහකින් ගාස්තු අඩු කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රීරෝද රථ කාර්යාංශය තීරණය කර තිබේ.

පළමු කිලෝ මීටරයට අයකරන රුපියල් සීයක ගාස්තුව වෙනස් නොවන අතර දෙවැනි කිලෝමීටරයේ සිට මෙම සංශෝධනය ක්‍රියාත්මකය.

බස් රථ පරීක්‍ෂා කරන නිලධාරීන් යොදවා වැඩිපුර ගාස්තු යොදවන ත්‍රී රෝද රථ පරීක්ෂා කිරීමටද අධිකාරිය කටයුතු යොදා තිබේ.

Related posts

කිරිඇල්ල 100දෙනකුට වාහන දීලා නිදහසේ ඉන්නවා – විමල් අසයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කාර් ගන්න කෝටියක සහන ණයක් !

colombotoday

රාජිතව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

colombotoday

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හදුනා ගෙන

colombotoday

විශ්වවිද්‍යාල වසා තැබුණ ද සිසුන්ට මහපොළ ගෙවීම දිගටම

colombotoday

“ගිනි නිවීමේ අභ්‍යාසයක් කරනකොට ගිනි ගත්ත කියල ආරංචියි” දිව පටලවමින් ආරක්ෂක ලේකම් අමුතු දෙයක් කියයි

colombotoday