Colombo Today Local News

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

ඩබ්.ඒ.කේ. විජයරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිපති අනුර දිසානායක මහතා වෙත අද දිනයේ යොමු කර ඇත.

මේ බව ඔහුගේ නීතිඥවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දී තිබේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකමක් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකර ඇත.

Related posts

එපා කියද්දී අබාය ඇදන් ඇවිත්… පුත්තලම ප්‍රා.ලේකම් නිලධරයෝ ලෙඩ නිවාඩු දමති

colombotoday

ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගිහින්

Admin

ජනක දින 14කට රිමාන්ඩ්

colombotoday

කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනය කර මිනී වළක් මත ගිනි තියලා

colombotoday

මැතිවරණයේ ජනමතය ගැන ඇහුවාම “අප්පච්චි මලෝ“ ඇමතිට යකා නගී.. මාධ්‍යවේදීන්ගේ ඇගට ගොඩවෙයි

colombotoday

පළමු බැඳුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් චෝදනාවලින් නිදහස්

colombotoday