Colombo Today Local News

සිත කළකිරෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන එස්.බී. දිසානායක මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරඟ නොවැදීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා මේ බව සිය සමීපතමයන් පවසා ඇතැයි පැවසේ.

එස්.බී. දිසානායක මහතා 1994 වසරේ සිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජය කළේ ය.

ඔහු විවිධ ජනාධිපතිවරු යටතේ වගකිව යුතු අමාත්‍ය ධූර කිහිපයක් ම දරා තිබේ.

Related posts

එක්නැලිගොඩ අතුරුදන් කලායැයි සිර කර සිටි රණවිරුවෙක්ට ඇප

colombotoday

සහරාන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබියදී රාජකාරිය පැහැර හැරි කාත්තන්කුඩියේ OIC ගේ සාක්ෂිය

colombotoday

නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතිය

Admin

Video – ඥානසාර හාමුදුරුවෝ පංසලේ ලීබඩු හමුදාවට දීලා බිම නිදාගත්ත හැටි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන්, මිලියන 720ක අතුරු වන්දිය මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කරයි

colombotoday

රිෂාඩ්ගේ ගෙදර වධකාගාරයක් ! බිරිදගේ සහෝදරයන් දෙදෙනාම ස්ත්‍රී දුෂකයන්. වසර 15 ක සිර දඩුවමකුත් ලැබිලා.

colombotoday