Colombo Today Local News

කංචන,ප්‍රමිත,ශෙහාන් දැඩි තීරණයක් ගනී

2019 මහා මැතිවරණයෙන් තරග කොට පාර්ලිමේන්තුට පැමිනි හිටපු අමාත්‍ය කාංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් හා රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ එලබන මහා මැතිවරණයට තරග නොකිරිමට තීරනය කර ඇති බව ඔවුන්ගේ සමීපතම ආරංචි මාර්ගවලින් තොරතුරු වාර්තා වෙයි

මෙම තරුණ දේශපාලඥයන් තිදෙනා මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර නමුත් සක්‍රීය දේශපාලනයේ සිටින බව වැඩි දුරටත් ආරංචි මාර්ග සදහන් කරයි– නිස්සන්ක ජයතිස්ස

Related posts

ජපන් යුද නෞකා දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැදවා ප්‍රශ්න කරයි…

colombotoday

දිනකදී මත්ද්‍රව්‍ය වැටලීම් 130ක්

colombotoday

බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වා ගැනීමට වන්නියේ පන්සල් පුරා ඇවිදිති

colombotoday

කැබිනට් මණ්ඩලය විසුරුවාහැර ඇති බව නිවේදනය කරයි…

colombotoday

මිල්කෝ සේවකයින් 13දෙනාට ඇප

Admin