Colombo Today Local News

මහ බැංකු අධිපතිවරුන්ට අසුභ ආරංචියක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසිනි.

ඒ අනුව 2024 සැප්තැම්බර් 24 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විශ්‍රාම වැටුප් ගෙවීම් අත්හිටුවා තිබේ.

Related posts

සීගිරියේ බිතු සිතුවම් ගුහාවේ බදාම තට්ටුවක් කඩා වැටේ… බලධාරීන් නිහඩයි

colombotoday

කම්කරු වන්දිය දෙගුණ වේ

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 21වනදා යළිත් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

සම්බා සහල් කිලෝවක් රු.30කින් හිතුමතේ ඉහළ දාලා

Admin

“කරන්න බැරිනම් යන්න.” ජනපතිගෙන් පොලිස්පතිට අවවාද

colombotoday

ජනපතිගේ නිවස අසල පෙට්ටියක තිබී පිස්තෝල දෙකක් හමුවෙයි.

colombotoday