Colombo Today Local News

මාලිමා ආණ්ඩුවෙන් රංජන්ට යුක්තිය ඉටුකරනවා

රංජන් රාමනායක සිරගත වූයේ ද ප්‍රජා අයිතිය අහිමි වූයේ ද හොරකම් වංචා කොට නොව ඇත්ත කතා කිරීම නිසා බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

ඔහුට අසාධාරණයක් සිදුව ඇති බවත් ඊට සාධාරණය ඉටුවිය යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

රංජන් රාමනායක හොරකමට වංචාවට විරුද්ධව තනිවම සටන් කළ අයකු බව ද මහ මැතිවරණයට පසු මෙලෙස අසාධාරණයට ලක්වූ අයට සාධාරණය ඉටුකරන බව ද විජිත හේරත් ඇමැතිවරයා කීය

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක් මෙරටට

colombotoday

ගාල්ලෙන් ගිය බස් රථයකට යාපනේදී ප්‍රහාරයක් !

colombotoday

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday

ශ්‍රී ලංකාවට එරෙහිව විදෙස් පරීක්ෂණයක් ඉල්ලා කොටි ඩයස්පොරාව වීදි බසී

colombotoday

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

අලුත් බද්දෙන් දුරකථන ගාස්තු වැඩිනම් අන්තර්ජාල ඇමතුම් ගන්න – Digital ඇමති ජනතාවට කියයි

colombotoday