Colombo Today Local News

දිගම්බරම්ගේ සහය

මහ මැතිවරණයේදි දමිල ප්‍රගතිශිලි සන්ධානය සමගි ජන බලවේගය සමග එක් වි සන්ධානයක් වශයෙන් තරග කිරිමට එකගතාවය පල කල බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා පැවසිය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග කොළඹදි සාකච්ඡාවක් පැවැත් වු බවත්, එම සාකච්ඡාවට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් ඇතුළු තමන් සහභාගි වු බවත්, ඒ අනුව මහ මැතිවරණයේදි සජබය සමග එක් වි තරග කිරිමට කැමැත්ත පල කල බව පලනි දිගම්බරම් මහතා පැවසිය.

සමගි ජන බලවේගය සමග එක් වි තරග කිරිමට දමිල ප්‍රගතිශිලි සන්ධානය හැර ගිය මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම වේළුකුමාර් මහතා සමගි ජන බලවේගයට එක් කර නොගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ ජේෂඨයින් තම සන්ධානයට පොරොන්දු වු බවද පලනි දිගම්බරම් මහතා පැවසිය.

Related posts

සජිත් කැපෙයි.. පුංචි ඡන්දයෙන් එජාපය ගොඩ දාන සටන කබීර්, රවී අතට !

colombotoday

රට සහ පක්ෂය ගැන සිතා කරු ජයසුරිය ගත් තීරණය එජාප නායකත්වයට දැනුම් දෙයි

colombotoday

මහ සයුරේ දැවැන්තයෙක් මගීන් 1176ක් රැගෙන මාගම්පුර වරායට

colombotoday

ඕමානයේදී කාන්තාවන් ජාවාරම් කළ කුෂාන්ට ඇප

Admin

හකීම් – බදුර්දීන් කැබිනට්ටුවේදී ඇරගනී…

colombotoday

ද්‍රවිඩ සන්ධානය, දෙමළ ඩයස්පොරාවත් මුළා කරන හැටි වෛද්‍ය රාමසුන්දරම් හෙළි කරයි [Video]

colombotoday