Colombo Today Local News

මාලිමාවේ ඉන්නේ භික්‍ෂුන් වහන්සේලා අනෙක් පක්ෂවල ඉන්නේ චීවරධාරීන්

ජාතික ජන බලවේග වේදිකාවේ භික්ෂූන් සිටින්නේ නම් ඒ අය භික්ෂූන් වහන්සේලා වන බවත් අනෙකුත් දේශපාලන වේදිකාවල භික්ෂූන් සිටින විට ඔවුන් චීවරධාරීන් දුසිල්වන්තයන් ලෙස හංවඩු ගසන බවටත් මිහින්තලා රජමහා විහාරාධිපතිව වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ පවසති.

රෙට් පැවතිය යුත්තේ ජාතික ජන බලවේගය පමණක් නොවන බවත් රටේ පුරවැසියන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබිය යුතු බවත් උන්වහන්සේ කියා සිටිති.

රට බාර දිය යුත්තේ ජනතාවට සවන් දෙන අයකුට බවත් ඔහු සියලු ජාතීන්ට සහ ආගම්වලට සලකන අයෙකු විය යුතු බවත් පැවසූ උන්වහන්සේ ඒ සඳහා සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවත් කියා සිටියහ.

උත්සව සභාවක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

colombotoday

නිදහස් දිනයට සිරකරුවන් 588ක් නිදහස ලබයි

Admin

2019 විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත්වේ

colombotoday

යහපාලනය කජ්ජෙ ඉදන් රට කෑවා….

colombotoday

මතභේදාත්මක ටෙන්ඩර් ගනුදෙණු ලිපිගොණු පිටකරන්න හදලා… ජනපති අනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සීල් තියයි…

colombotoday

ලේකම් පුටුවෙන් ඇමති පුටුවට, කරු අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමට

colombotoday