Colombo Today Local News

හරීන් මහා ඉඩම් මංකොල්ලයක

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු LRC ලොක්කන් එක්ක හවුලේ වන සංරක්ෂණයට අයත් ඉඩම් ජාවාරමක් සිදු කර ඇති බවට චෝදනා කරමින් සමගි ජන සන්ධානයේ පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් ඊයේ දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කළේය.

මෙහිදී ඒ මහතා චෝදනා කළේ මීමුරේ නොවටිනා ඉඩම් වෙනුවෙන් හන්තාන, කටාන, මාළඹේ සහ මීමුරෙන් වටිනා ඉඩම් ප්‍රමාණයක් ලංකාවේ යකඩ ව්‍යාපාරිකයකුගේ ඥාතියකුට ලබා දී ඇති බවකි.
මීමුරේ අක්කර 50ක් කටානෙන් අක්කර 10ක්, හන්තානෙන් අක්කර 7ක්, මාළඹෙන් අක්කර 14ක්, ආදී ඉඩම් ගණනාවක් මෙසේ අවභාවිතාවට ලක් වී ඇති බව හෙතෙම චෝදනා කලේය.

Related posts

භූ විද්‍යා හා පතල් කාර්යාංශය බලපත්‍ර දීමේදී වූ බරපතළ දූෂණ රැසක තොරතුරු අනාවරණය වෙයි

Admin

රියදුරු බලපත්‍රහිමියන්ට විශේෂ පණිවුඩයක්

colombotoday

විනිසුරුවරු අසුන් නොගනී – බදියුදීන්ට එරෙහි පෙත්සමේ තීන්දුව කල්යයි

colombotoday

සමලිංගික පෙම දෙදරයි, “පෙම්වතාට” පිහියෙන් ඇන “පෙම්වතා” වස බොයි

colombotoday

12 හැවිරිදි දැරියක් හය දෙනෙක් එකතුවි මරලා..

colombotoday

වාහන කොල්ලකන නින්ජා වෙස් ගත් කල්ලියක්

Admin