Colombo Today Local News

මාලිමාවේ අපි බොරු කියන්නේ නෑ

ජාතික ජන බලවේගය පරාජය වන කාලයේදීවත් කිසිදු බොරුවක් කියා නැතැයි එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

පැරදුන කාලයේදීත් පැවසුවේ පුළුවන් දේ පමණක් බවත් දින කාලයේදී කියන්නේත් කරන දේ පමණක් බවත් හෙතෙම පැවසුවේය.

අසමත් වන පක්ෂයක් හැදීමට, ෆේල් වෙන ආණ්ඩුවක් හැදීමටත් අප කැමති නැති බවද ඔහු සඳහන් කළේය.

Related posts

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 12000ක් – 11,016කට නඩු

colombotoday

බස් රථවල ඝෝෂාකාරී සංගීතය අද සිටි තහනම් !

colombotoday

එක්සත් ජාතික පක්ෂය පිරිමි ගණිකා මඩමක්

colombotoday

භූ විද්‍යා හා පතල් කාර්යාංශය බලපත්‍ර දීමේදී වූ බරපතළ දූෂණ රැසක තොරතුරු අනාවරණය වෙයි

Admin

නිදහස් පක්ෂය ඉවත් වුනෝත් තුනෙන් දෙක විතක් නෙමේ සරල බහුතරය පවා අහිමි වෙයි – අමරවීරගෙන් ආණ්ඩුවට රිදෙන කතාවක්

colombotoday

ඇඹිලිපිටිය තරුණයා මියගියේ කැපුම් තුවාල වලින්.. පොලිස් පහරදීමෙන් නොවේ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday