නැවතත් ගම්උදා යුගයක් බිහිකරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මුලතිව් ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කරන බවයි.
මුලතිව් දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කර සිටියා .