බිම් මට්ටමේ සිටින ජේවීපී කාරයන් බලා සිටින්නේ ගම් මට්ටමේ ගමේ සිටින අනෙක් දේශපාලන නායකයන් පාගා පොඩි කරලා ම-රලා ගෙවල් ගි-නි තියන්නේ කොයි වෙලේදැයි කියා බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවති ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උත්සවය අමතමින් නිමල් සිරිපාල මහතා මේබව ප්රකාශ කර සිටියේය.
previous post