Colombo Today Local News

රාජ්‍ය සේවකයන්ට රතු එළියක්

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහකට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින පහෙන් පසු එළඹෙන පළමු දින පහ තුළ සේවය හැර යාමේ නිවේදන නිකුත් කළ යුතු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මේ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීම වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී හරහා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ඥානසාර හිමි විනාශ කිරීමේ “සිවූරෙන් බෙල්ල කැපිල්ල” කුමන්ත්‍රණය එලියට

colombotoday

යළිත් විදුලි කප්පාදුවක් ගැන වෘත්තීය සමිතිවලින් අනතුරු අඟවයි

colombotoday

රයන් වෑන් 11 දක්වා රිමාන්ඩ්

colombotoday

2020 ජනපතිවරණයේ එජාප අපෙක්ෂකයා ගැන නවීන්ගෙන් ඉගියක්…

colombotoday

ලොව විශාලතම ආර්නූල් මැණික් පාෂාණය රත්නපුරයෙන් හමුවේ

colombotoday

ජනපති නිදහස් පක්ෂයෙන් අස්වේ. වැඩබලන සභාපති අමරවීර.

colombotoday