Colombo Today Local News

සල්ලි හොයන්න භාණ්ඩාගාර බිල්පත් විකුණයි

රුපියල් මිලියන ඒක්ලක්ෂ විසිදහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 25දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 70,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 10,000ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව කියයි.

මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම සැප්තැම්බර් 27 දා සිදු කිරීමට නියමිතය.

Related posts

උඩරට දුම්රිය මාර්ගයේ අවහිරතා අවසන්

Admin

රට දාලා වෙන රටකට යන්න එපා.. වසර දෙකක් මහන්සි වී පාලකයින් එලවා දැමීම පහසුයි – සුනිල් හඳුන්නෙත්ති

Admin

හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට

Admin

ජනපති පොරොන්දුව ඉෂ්ඨ කරයි. – මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන්ට හිමි සහන අප්‍රේල් මස සිටම.

colombotoday

ප්‍රවාහන ආයතන සංශෝධන පනතට කතානායකගේ සහතිකය

Admin

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය වසා දැමේ…

Admin