අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය ජාත්‍යන්තර මට්ටමින් ගත්ත ද විශාල ජයග්‍රහණයක් බව සමන්ත විද්‍යාරත්න පවසයි.
එය තිස් අවුරුදු යුද්ධය ජයගැනීමට වඩා ජයග්‍රහණයක් බව ද හෙතෙම කීය.
අනුර දිසානායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් සමන්ත විද්‍යාරත්න මේ බව කීය.