Colombo Today Local News

දක්ෂින අධිවේගයේ දරුණු අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළි ගොස් අද අලුයම් කාලයේ අනතුරක් සිදුව තිබෙනවා.

කන්ටේනර් රථයේ පිටුපස ටයර යුගලයක හුලං යෑමත් සමග රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව කන්ටේනරය පෙරළි ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

කොළඹ දෙසට ධාවනය වන මත්තීරු දෙකෙන් එක් මංතීරුවක් අවහිර වී ඇති නමුත් අනෙක් මන්තීරුවේ රථ වාහන ගමනා ගමනය සාමාන්‍ය පරිදි සිදුවන බව වැඩිදුරටත් සඳන්.

Related posts

අංගොඩ ලොක්කාගේ මරණයේ කරුණු හෙළිවෙයි – විෂ ශරීර ගතකල කතාව බොරුවක්

colombotoday

මෙරට පාසල් විවෘත කිරීමට ලෝක සංවිධාන තුනක අනුමැතිය

colombotoday

පසුගිය වසර ඇතුළත කෝටි 25,700 කින් කොළඹ කොටස් ඇද වැටිලා !

colombotoday

මහ ජනකායක් පිරිවරා ශ්‍රී දළදා මළුවේ අධිෂ්ඨාන පූජාව ඇරඹේ (LIVE VIDEO)

colombotoday

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටෙයි

colombotoday

“මම සාමාන්‍ය පෙළ ලියනකොටත් එජාප නායකයා රනිල් මහත්තයා.. මේක හැමදාම කරන්න බෑ” – හරීන්

colombotoday