Colombo Today Local News

මම අමාත්‍යාංශ වල විෂයන් බෙදා අවසන්

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් භාරකාර රජයක් පවත්වාගෙන යාම පිළිබඳව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අදහස් පළ කරයි.

එහිදී තමනට තෝරාගැනීම් කිහිපයක්ම ඇති බවත් පවසන ඔහු ව්‍යවස්ථාවෙන් පිට කිසිදු ආකාරයකින් කටයුතු නොකරන බවද කියා සිටියි.

සියලු විෂයන් ජනාධිපතිවරයා විසින් පවරාගෙන කටයුතු කිරීම, තම පක්‍ෂයේ හතර දෙනාගේ කැබිනට් මණ්ඩයක් පත් කර ගැනීම, පවතින පාර්ලිමේන්තුවෙන් තාවකාලික භාරකාර කැබිනට්ටුවට පත් කර ගැනීමත් යන තෝරා ගැනීම තුන සිදුකල හැකි බවත් ඒ අවස්ථානුකූලව ගැලපෙන ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඔහු තියා සිටී.

එම අවස්ථාව සඳහා පත් කරන අමාත්‍යාංශ ඊට අදාළ වන විෂයන් පවා මේ වන විට සූදානම් කර අවසන් බවද හෙතෙම කියා සිටියේය.

Related posts

එනසාල් කිලෝව රු. 13000 යි

colombotoday

මරදාන මරියකඩෙන් සඟවාගෙන සිටි බිත්තර එළියට

Admin

රජයේ රෝහල් වල CT ස්කෑන් යන්ත්‍රවලින් 10 ක් අක්‍රියයි

Admin

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

Admin

‘තනපට ගලවන සංදර්ශනවලට ආය ඉඩ තියන්නෑ.. සංස්කෘතිය වනසන අයට තලන්න ඕන මඩු වලිගෙන්’ – ජනපති

colombotoday

සෞදියේදී ඇණ 12ක් ගිල්ලවූ ලාංකික කතක් අසාධ්‍යව රෝහලේ

colombotoday