Colombo Today Local News

කෙහෙළිය එළියට

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප මත නිදහස් කර ඇත.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ ඇප නියම කර ඇත.

පසුගිය පෙබරවාරි 03 අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද ඔහුට ඇප නියම වූයේ මාස 07කට පසුවයි.

Related posts

“භික්ෂූන් වහන්සේලා එක්ක හැප්පෙන්න ඇවිත් තමන්ගේ වල කපාගන්න එපා“ – අස්ගිරියෙන් අනතුරු ඇගවීමක්

colombotoday

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ මියයයි

colombotoday

අල්ලස් කොමිසම නඩු තුනක් ඉල්ලා අස්කර ගනී… හිටපු අගවිනිසුරුවරිය නදොස් කොට නිදහස්

colombotoday

බ්‍රිතාන්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර

colombotoday

ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක්

colombotoday

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පිළිකා රෝගීන්ට කෝටි 10ක්

Admin