Colombo Today Local News

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව අද

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 5.00 ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව වාර්තා වෙයි.

ඒ අනුව, එම අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට මේ වන විටත් දැනුම් දී ඇති බව සඳහන්ය.

පසුගිය වසරේ අවසාන අමාත්‍ය මණ්ඩල රැස්වීම නොතිබූ පසුබිමක අද දිනයේ දී කැබිනට් පත්‍රිකා රැසක් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Related posts

මැකො. සභාපති ඉවත් වෙයි… අස්වීමේ ලිපිය ජනපතිට යවයි !

colombotoday

ජනපති විල්පත්තුව ගැන ගත් තීරණයම ගනී.. නකල්ස් රක්ෂිතය පිළිබදව කැබිනට් මණ්ඩලයට උපදේශයක්

colombotoday

තවත් අමාත්‍යංශයකට අලුත් ලේකම්වරියක්

colombotoday

තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා

colombotoday

ඖෂධීය කංසා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමකට සපයන්න නීති හදා අවසන්

colombotoday