Colombo Today Local News

උසස් පෙළ සිසුන්ට වහාම දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ කියයි

උසස් පෙළ විභාගයේ තමන්ට නියමිත සියලු විෂයන් අවසන් වී ඇත්නම් වහාම කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කරන්නේ, මේ වන විට පාසල් ළමුන් අතර කොවිඩ් එන්නත ලබාදීම සාර්ථකව සිදුවෙමින් පවතින බවය.

Related posts

ඡන්දේ දාන්න අනිවාර්යයෙන් එන්න

Admin

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස්රථයක් අනතුරක

colombotoday

රාජ්‍ය ඇමතිවරු 36ක් අද දිවුරුම් දෙයි

colombotoday

හඳුනාගත් රෝහල් මගින් එන්නත් ලබාදීමට යෝජනාවක්

colombotoday

අඩුවට නෙට් දෙන තවත් වැඩකට ඇමති හරීන් අත ගසයි.. මේ පාර ඇමරිකානු සිලිකන් වැලියෙන් ගෙන්වයි

colombotoday

ජනපති වැයශීර්ෂය පරදන්න එජාප පසුපෙළ 25ක් දැනටමත් සූදානම්…

colombotoday