Colombo Today Local News

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම්

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, රැඳවියෙකුට දුරකතනයක් ලබා දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි.

සිදු කරන විනය පරීක්ෂණයට අදාළව එම බන්ධනාගාර නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබේ.

Related posts

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම ගැන අද විශේෂ සාකච්ඡාවක්

Admin

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මම ජනාධිපතිවරණයට එනවනම් මහින්ද, බැසිල් කැමති වෙන්න ඕන

colombotoday

ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 1400ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

සීඅයිඩිය හා ශානිට එරෙහිව කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂ පොලිසි යයි

colombotoday

මරණ දඬුවම නියමව සිටි මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස්

colombotoday