Covid 19World

කොවිඩ් මර්දනයට එන්නත් වෙනුවට ඖෂධ පෙත්තක්

ඉන්දීය සහ ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් කොවිඩ් මර්දනයට ඖෂධ පෙත්තක් නිපදවා තිබේ.

ඒ අනුව කොවිඩ් වෛරසය ට එරෙහිව එන්නත් වෙනුවට මෙම පෙත්ත ලබාදිය හැකි බව ඔවුන් පවසයි.

සතුන් යොදාගෙන මේ සම්බන්ධයෙන් කළ මූලික අත්හදාබැලීම් සාර්ථක බව ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසීය.

නමුත් එම ප්‍රතිඵල මෙතෙක් විද්‍යා සඟරාවල පළකර නොමැත.

එසේම එම නිෂ්පාදනය සම්බන්ධයෙන් මිනිසුන් යොදාගෙන අත්හදාබැලීම් කිරීමට තවත් කලක් ගතවෙතැයි පැවසේ.

ඉන්දියාවේ ප්‍රේමාස් බයෝටෙක් සමාගම සහ ඊශ්‍රායලයේ ඕරාමෙඩ් සමගම මෙම පරීක්ෂණ සිදුකරයි.

Related posts

සුඩානයේ පැය 24ක සටන් විරාමය අසාර්ථක වෙයි

Admin

පෙරපාසල් දැරියකට කොවිඩ්.. ළමුන් 10ක් නිරෝධායනයේ..

colombotoday

අද කොවිඩ් එන්නත ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

ලෝක බලවතා පලිගැනීමේ සැලසුමක

Admin

යෝධ ග්‍රහකයක් අද පෘථිවිය අසලින් යයි – ගමන් මඟ දශමයකින් වෙනස් උනොත් පෘථිවියට වෙන දේ…

Admin

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Admin