Colombo Today Local News

ත්‍රීරෝද රථයක ගැටී තවත් හඳුන් දිවියෙකු මියයයි

කළුතර, හොරවල-පැලවත්ත මාර්ගයේ ලිහිණියාව ප්‍රදේශයේදී අද (22)දින උදෑසන ත්‍රීරෝද රථයක ගැටී හඳුන් දිවියෙකු මිය ගොස් තිබේ.

මරණයට පත්වූ මෙම සත්ත්වයා උසින් අඩි දෙකකට ආසන්න ගැහැණු සතෙකු ය.

මෙම ප්‍රදේශයේදී පසුගිය දෙසැම්බර් මස 03 වන දිනද මෙලෙසම වාහනයක ගැටී හඳුන් දිවියෙකු මිය ගොස් සිටියා.

Related posts

නිදහස් පක්ෂයට එරෙහි පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

විදුලි සැර වැදී පාසල් සිසුවෙක් මිය යයි

Admin

බුද්ධි කීර්තිසේන දිවි සිනමාවට සමුදෙයි

Admin

ගුරුවරු කරත්තයෙන් පාසල් යයි

colombotoday

කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන පහසුකම් පුළුල් වෙයි | නව විගමන කවුළු ඇමති ප්‍රසන්නගේ නිරීක්ෂණයට

colombotoday

සිමෙන්ති සංස්ථාවට ඛනිජ තෙල් තොග ගබඩාවෙන් කෝටි 168ක පොල්ලක්

colombotoday