ඔක්තෝබර් 25 වැනිදා සිට පළාත් තුළ දුම්රිය ධාවනය ආරම්භ කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.