Colombo Today Local News

රැප් එකෙන් අම්මා මතක් කල කුපාඩි ගායකයාට විරුද්ධව කීර්ති පැස්කුවෙල් පොලිසී යයි

kaizarකයිසර් කයිස් නම් රැප් ගායකයෙක් ඉතා අසභ්‍ය වදන් භාවිතා කරමින් ප්‍රසංගයකදී හැසිරුණු ආකාරය සම්බන්ධව වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය වී තිබෙනවා.

මෙම වීඩියෝව නැරඹූ බොහෝ දෙනා මෙයට ඉතා දැඩි විවේචනාත්මක අදහස් දක්වා තිබුණා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගායක සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා කොහුවල පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවට මේ වන විට වාර්තා වනවා.

Related posts

කලුතර නගරාධිපති අමීර් නසීම් අත්අඩංගුවට

colombotoday

කළකිරුනු හිරුණිකා ඉල්ලා අස්වෙයි

Admin

නිවට පෞර්ෂ ආබාධ සහිත ඇමති සමග විවාද එපා. මහින්දට අවවාදයක්

colombotoday

පරිසර ලොක්කො ජනපති අන්දලා.. රුසියාවේදී අත්සන් කල විල්පත්තු ගැසට් එක අමු ප්‍රෝඩාවක් !

colombotoday

ශ්‍රීපාදස්ථානය බහුතර සිංහල පාලන ප්‍රදේශයෙන් වෙන් කරයි.. තවත් ජාතිවාදී ඡන්ද පොරොන්දුවක් ඉටුවේ !

colombotoday

සහල් සදහා නව ගැසට්පතක් නෑ!තවම වලංගුවන්නේ 2019/05/31 ගැසට්පතයි!

colombotoday