Colombo Today Local News

සරසවි යළි විවෘත කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

විශ්වවිද්‍යාල, අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කිරීම පිළිබඳව සියලුම උපකුලපතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී අද පස්වරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

මේ අතර පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ් විද්‍යාලට බඳවා ගැනීමේ කඩයිම් ලකුණු ලබන සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ මේ වන විට එම කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

Related posts

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය ගැන ‘යුනිසෙෆ්’ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කරයි.

colombotoday

තිලංග සුමතිපාල ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ආර්ථික සමුළු දෙකක් අමතයි

colombotoday

අසත්‍ය පතුරුවන්නන් ගැන මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය

colombotoday

තවත් ලාංකිකයන් 273ක් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් ඩකා නුවරට පිටත් වෙයි.

colombotoday

අයවැය විවාදයට පාර්ලිමේන්තුව රැස් වෙන්න කෝටි 20ක් ගිහින්

Admin

වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල 275 යි

colombotoday